IT Products & Servicesවල Prices තීරණය කරන ක්‍රම

01. Value Based Pricing (පාරිභෝගිකයාට ඇති ප්‍රයෝජන මත)

02. Retainer Model (මාසික ගාස්තුවක්/සීමා සහිත පිරිසකට)

03. Subscription Basis (මාසික ගාස්තුවක්/සීමා රහිත පිරිසකට)

04. Benchmarking (තරගකරුවන්ගේ මිළ අධ්‍යනයෙන්)

05. Hourly Rate Pricing (වැය කරන කාලය අනුව {පැය})

06. Fixed Price (වෙනස් නොවන ස්ථීර මිළක්)

07. Time & Material Based (කාලය + මිළදී ගන්නා වෙනත් දෑ)

08. Risk & Reward (නිෂ්පාදනය/සේවාව අවසන් කර ගාස්තුව ලබා ගැනීම)

තව දුරටත් ඉගෙනගමු –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...