Microsoft Power Apps Masterclass In Sinhala – 01 by Asanka Senarath

December 7, 2023

⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි?

? මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්.

✍️ Register Now | ? WhatsApp Group | ? වැඩි විස්තර සඳහා අමතන්න – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...