දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ඒ වසර 3 සැලසුම් කල නිසා තමයි මම අද මෙතන ඉන්නේ? – Moorthi Senewirathna

මූර්ති සෙනෙවිරත්න කියන්නේ ලංකාවේ මෙන්ම යුරෝපයේත් ප්‍රසිද්ධ හා නම දිනූ ඡායාරුප ශිල්පියෙක් හා අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ නිර්මාණ වල බැලු බැල්මටම වෙනස් ආකාරයක අපූර්වත්වයක් තියෙනවා. නමුත් මූර්ති ආ කටුක ගමන් මග ඊටත් වඩා අපුරුයි. ඉතින් ඒ ගැන හා ක්ෂේස්ත්‍රයේ නවකයින් මුහුණ දෙන ගැටළු ගැනයි මේ සාකච්චාව.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.