අගහරු ව්‍යාපෘතියේ මීළග පිම්ම

December 14, 2021

අගහරු ව්‍යාපෘතියේ මීළග අදියරය සඳහා නාසා ආයතනය ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකු සොයමින් සිටියි.

තොරතුරු තාක්ෂණ සන්නිවේදනය පිළිබඳව උපාධිදාරියෙක් වන ළහිරු බණ්ඩාර වන්නිනායක, eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය වෙත වීඩියෝ සංස්කරණ ශිල්පියෙකු ලෙස තම දායකත්වය ලබා දෙයි. ඔහු මෙම බ්ලොග් අඩවිය හරහා විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ කාලින පුවත් සම්පාදනය කරනු ලබයි.