Online Entrepreneurs

” ගොඩක් අය හිතන්නෙ Internet එකට ගිහින් කීයක් හරි හම්බ කළාම Online Entrepreneur කෙනෙක් කියන එක. නමුත් ඒ වචනයට ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා.
එතනදි ගොඩක් වෙලාවට තමන් ලොකු අවදානමක් අරගෙන, සමාජයේ තියෙන සංකීර්ණ ගැටළුවක් හදුනාගෙන, ඒක අධ්‍යනය කරලා, ඉගෙනගෙන, අවම පහසුකම් යටතේ හරි, ඒ ගැටළුව විසදනවා. ඒක තමයි අවසාන අරමුණ වෙන්නෙ.
Online කීයක් හරි හම්බ කරනවා කියන එක Online Businessman කෙනෙක්, Independent Business Owner කෙනෙක් කියලා කියන්න පුලුවන්. ”
සම්පූර්ණ සාකච්ඡාව –