ලෝකය වෙනස් වුණේ කීකරු දරුවන් නිසාම නෙවේ – Psychologist Samitha Etuldoraarachchi

ගුරුවරුන්ට පුලුවන්ද ළමයින්ව තේරුම් ගන්න? ගුරුවරුන්ගේ සමහර හැසිරීම් නිසා ළමයින්ට කොපමණ හානියක් සිදු වෙනවද? ඒ හානිය අපි වළක්වා ගන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අද අපි මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ලබා ගමු.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.