තැඹිලි කැරට් කෘතිමයි?

මුල් කාලීන කැරට් වල සැබෑ පැහැය වූයේ දම් පැහැයයි. විකෘති වූ ප්‍රභේද පමණක් කහ හෝ සුදු පැහැති විය.

අද අප දකින තැඹිලි පැහැති කැරට් යනු කහ, සුදු, දම් පැහැති කැරට් එකට මුහුම් කිරීමේ ප්‍රතිපලයක් වන අතර එය 17 වන සියවසේදී පමණ සිදු වූවක් බවත්, ලන්දේසි ජාතිකයන් විසින් හඳුන්වාදුන් බවත් සැළකේ.

මූලාශ්‍ර :
01. https://www.businessinsider.com/carrots-used-to-be-purple-before-17th-century-2014-6
02. http://www.carrotmuseum.co.uk/maroon.html
03. https://www.popsci.com/wtf-are-purple-carrots-and-where-did-they-come-from/

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...