Python Basic to Intermediate Online Course – Seminar 01 : Nimesha Jinarajadasa (Sinhala)

? ආසද කවදා හරි දවසක AI, Data Science, AI, DevOps, Machine Learning, Automation පැත්තෙන් ඉස්සරහට යන්න?

? ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන, වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියා වලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා. දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ.

? ඉතින් මේ වාසියත් එක්ක ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python වැඩ්ඩෙක් කරන්න තමයි eLearning.lk අපේ සූදානම!

✍️ දැන්ම Register වන්න | ? WhatsApp Group | ? Hotline: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...