පැය 13ක් භාවිතා කළ හැකි අයිස් කැට

December 7, 2021

නැවත නැවත භාවිතා කළ හැකි අයිස් කැට නිර්මාණය කළ පුවතක් ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයෙන් වාර්තා වෙනවා.

තොරතුරු තාක්ෂණ සන්නිවේදනය පිළිබඳව උපාධිදාරියෙක් වන ළහිරු බණ්ඩාර වන්නිනායක, eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය වෙත වීඩියෝ සංස්කරණ ශිල්පියෙකු ලෙස තම දායකත්වය ලබා දෙයි. ඔහු මෙම බ්ලොග් අඩවිය හරහා විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ කාලින පුවත් සම්පාදනය කරනු ලබයි.