Search Everywhere Optimization From Zero to Mastery with Sajana Yasas

🚀 Search Everywhere Optimization: From Zero to Mastery
ඔබත්…
🔍 Google Search වලින් ඔබ්බට ගොස් AI Search, Social Media සහ අනෙකුත් Digital Platforms හරහා Brand Visibility වැඩි කරගන්න ඉගෙන ගන්න කැමතිද?
🔍 SEO, GEO, AEO සහ නවීන Search Strategies භාවිතා කර Website, Brand සහ Content AI යුගයට ගැළපෙන ලෙස Optimize කරන්න අවශ්‍යද?
🔍 Website Traffic, Organic Reach සහ Conversions වැඩි කරගැනීමට වගේම, අනාගතයට වටිනා Digital Marketing Skill එකක් ගොඩනගාගන්න කැමතිද?
එසේනම්, eLearning.lk ගෙන එන නවතම Search Everywhere Optimization: From Zero to Mastery පාඨමාලාව Digital Marketers, Business Owners සහ SEO ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි.
Google AI Answers, ChatGPT සහ අනෙකුත් AI Assistants නිසා Search Landscape එක වේගයෙන් වෙනස් වන අද කාලයේ, SEO වලින් ඔබ්බට ගොස් AI Search Optimization, Content Strategy, Analytics සහ Conversions පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීම ඔබගේ Career එකට සහ Business Growth එකට විශාල වාසියක් ලබා දෙනවා.
ඔබගේ Website එක, Brand එක සහ Content , AI වලට හඳුනාගත හැකි (Citable) ආකාරයට සකස් කරගන්නා ආකාරය, SEO, GEO, AI Search Optimization සහ Zero-Click Era එකේදී Leads සහ Sales වැඩි කරගැනීමට අවශ්‍ය නවීන ක්‍රමවේද මෙම පාඨමාලාව හරහා මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්.
✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=search+everywhere+optimization
📱 WhatsApp Group – https://chat.whatsapp.com/LADoMi7ptBhAsTIYBAbUXl
👉 075 6 700 700 (Hotline) / 077 917 1350 (WhatsApp) / 075 987 3655 (WhatsApp)
📍 පාඨමාලා කාලය: සති 15 (පැය 40+)
📍 ආරම්භක දිනය: 2026.08.22
📍 අවසාන දිනය: 2026.12.05
📍 දිනය සහ වේලාව:සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 08.00 සිට
📍 මාධ්‍යය:සිංහල
—-
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🔍 Session 1: How Search Actually Works (Starting from Zero)
🔍 Session 2: Keywords, Intent, and Your First Research
🔍 Session 3:On-Page SEO Fundamentals
🔍 Session 4:Website Copy That Ranks and Converts
🔍 Session 5:Technical SEO Essentials
🔍 Session 6:Structured Data and Entity Optimization
🔍 Session 7: Authority, Backlinks, and Off-Page SEO
🔍 Session 8:Search Everywhere Optimization (SEvO)
🔍 Session 9: Social and Video Search Optimization
🔍 Session 10: AI Search Optimization (AEO/GEO/LLMO)
🔍 Session 11:Content Strategy and Semantic Site Architecture
🔍 Session 12: Web Analytics and New Measurement Frameworks
🔍 Session 13:Traffic Drops, Recovery, and Safe Site Changes
🔍 Session 14: The Zero-Click Conversion Playboo
🔍 Session 15: Building Your Integrated Strategy (Capstone)
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/search-everywhere-optimization-syllabus-b1
—-
🏷️ සැබෑ මිල: රු 30,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.24,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
—-
ඔබේ ගුරුවරයා ගැන යමක් – Sajana Yasas
📌 Managing Director – IDER Solutions (PVT) LTD
📌 Founder – SyncSEO
📌 Co-Founder – Founder’s Path
👉 LinkedIn: https://www.linkedin.com/in/ddsyasas/
—-
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













