තාක්ෂණය සමග හැදෙන පරපුර තේරුම් ගමු | Smart Teacher 01 – Samitha Etuldoraarachchi

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන එන, ලංකාවේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන අතිවිශේෂ පාඨමාලාව… ???

✍ දැන්ම ලියාපදිංචි වෙන්න
? WhatsApp Group එකත් සමඟ එකතුවන්න – https://chat.whatsapp.com/KUBMeDKa7ZGEhoSlreKD1T
? Hotline : 075 6 700 700

⏰ 2022 දෙසැම්බර් 24 වන දින සිට සති 5ක් යන තුරු සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා

අපි කතා කරන දේවල් කිහිපයක්.. ???
? දරුවා තේරුම් ගැනීම සහ ඉගෙන ගැනීමේ පියවරයන්
? දරුවන්ගේ පෞර්ෂත්වය සඳහා බලපාන සාධක
? මානසික ආතතියෙන් තොර පන්ති කාමරයක් පවත්වා ගැනීමේ ක්‍රම
? දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම
? දරුවන් සමඟ සමීප වීමට පලදායි සන්නිවේදන ක්‍රම
? ප්‍රසන්න ලෙස දරුවන්ගේ ප්‍රශ්න විසදීමේ වැදගත්කම
? දරුවන්ට ආදර්ශමත් පුද්ගලයෙකු වීමේ වැදගත්කම සහ යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා වන බලපෑම

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...