රාත්‍රී අහස අද නෙවේ !

රාත්‍රී අහස නරඹන ඔබ දකින්නේ පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව මීට වසර 4.3කට පමණ පෙර පැවති අයුරුයි.

පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහ නිහාරිකාව වන හේලීක්ස් මීට වසර 400කට පමණ පෙර පැවති අයුරුයි. අද අප මෙලෙස දකින සමහර ආකාශ වස්තු සැබැවින්ම මේ ආකාරයෙන් පැවති කාලයේ මිනිසා හෝ පෘථිවිය බිහි වී තිබීවත් නැත.

අද අප දකින සමහර ආකාශ වස්තූන් විනාශ වී ගොසිනි. එහෙත් ඒ සියල්ල අපට දර්ශනය වනු ඇත්තේ ඉදිරි අනාගතයේදීය.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/space-and-us/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...