Spoken Tamil for Adults – Session 01 by Shivalatha Sivasundaram (Sinhala)

February 7, 2024

ලංකාවේ දක්ෂම Tamil Teacher කෙනෙක්ගෙන් Spoken Tamil ඉගෙන ගමු ???

? ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපිට භාෂාවක් විදිහට, දෙමළ භාෂාව කියන්නෙත් ගොඩක් වැදගත් වෙන භාෂාවක්. සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැති දෙමළ ජනතාව සහ Clientsලා එක්ක ගණුදෙණු කරනකොට විශේෂයෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවය කරන ඔබට දෙමළ භාෂාව කතා කරන්න සහ තේරුම් ගන්න පුලුවන් නම් ඒක කොයිතරම් පහසුවක්ද?

? ඒ වගේම ඔබගේ වෘත්තීය සඳහා අමතර සුදුසුකමක් විදිහට, අලුත් පුද්ගලික සම්බන්ධතා ඇති කරගන්න, ජාතීන් සහ සංස්කෘතීන් අතර සමගිය ගොඩනංවන්න, විවිධ භාෂාවන් ගැන තියෙන දැනුම තවත් වර්ධනය කරගන්න, සිංහල සහ ඉංග්‍රීසි භාෂාව අවමව භාවිතා වෙන ප්‍රදේශවල වුණත් කිසිම බයක් නැතුව සංචාරය කරන්න, දෙමළ චිත්‍රපට සහ ගීත වැනි නිර්මාණ රසවිදින්න වගේ ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.

? ඉතින් eLearning.lk අපි හිතුවා ඔයාලා වෙනුවෙන්ම සති 12න් දෙමළ භාෂාව කතා කරන්න පුහුණු කරන පාඨමාලාවක් අරගෙන එන්න. දැන්ම ලියාපදිංචි වෙන්න අපේ Spoken Tamil පාඨමාලාවත් එක්ක. අපි ඔයාලට හැම දෙයක්ම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.

✍️ REGISTER NOW
? JOIN WhatsApp Group
? Hotline: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...