වයස අවුරුදු 21 සම්පූර්ණ කළ යුතුයි

ධාවනය කිරීමට රියදුරුගේ වයස අවුරුදු 21 සම්පූර්ණ කළ යුතු වාහන

1. බස් රථ
2. ලොරි
3. ගිලන් රථ
4. අවමංගල්‍ය රථ
5. මෝටර් ට්‍රයිසිකල් වෑන්

රථවාහන නීතිය, රථවාහන වැරදි, මාර්ග සලකුණු, රථවාහන අනතුරු වන්දි පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...