TikTok වලින් දරුවන් ඈත් කළ යුතුද? – Sanjaya Elvitigala and Samitha Etuldoraarachchi

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන එන, ලංකාවේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන අතිවිශේෂ පාඨමාලාව… ???

✍ දැන්ම ලියාපදිංචි වෙන්න – https://bit.ly/3hd6Ow1
? WhatsApp Group එකත් සමඟ එකතුවන්න – https://chat.whatsapp.com/KUBMeDKa7ZGEhoSlreKD1T
? සම්පූර්ණ සාකච්ඡාව – https://www.youtube.com/watch?v=GulLgEsWebQ
? Hotline : 075 6 700 700

අපි කතා කරන දේවල් කිහිපයක්.. ???
? දරුවා තේරුම් ගැනීම සහ ඉගෙන ගැනීමේ පියවරයන්
? දරුවන්ගේ පෞර්ෂත්වය සඳහා බලපාන සාධක
? මානසික ආතතියෙන් තොර පන්ති කාමරයක් පවත්වා ගැනීමේ ක්‍රම
? දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම
? දරුවන් සමඟ සමීප වීමට පලදායි සන්නිවේදන ක්‍රම
? ප්‍රසන්න ලෙස දරුවන්ගේ ප්‍රශ්න විසදීමේ වැදගත්කම
? දරුවන්ට ආදර්ශමත් පුද්ගලයෙකු වීමේ වැදගත්කම සහ යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා වන බලපෑම

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.