ළුුණු කඳුලු

ළුුණු කැපීමේදී නිතරම අපගේ ඇස් වලින් කඳුලු ගලයි. එම කඳුලු සහ අප අඩන විට ගලන කඳුලු වල ව්‍යුහයන් එක හා සමාන නැත.
ළුුණු කැපීමේදී ඇති වන කඳුලු වල බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන ලයිසොසයිම් වැනි එන්සයිම අඩංගු වේ. එහෙත් අඩන විට ඇති වන කඳුලු වල අඩංගු වන්නේ ස්වභාවික වේදනා නාශකයක් වන ලියුසීන් එන්කෙෆලීන් නම් එන්සයිමයයි.
මූලාශ්‍ර
01. https://en.wikipedia.org/wiki/Tears
02. http://www.kjcls.org/journal/view.html?doi=10.15324/kjcls.2018.50.2.93
03. http://vidunenahawula.com/
04. https://www.sweye.com/blog/optical-care/the-science-behind-why-we-cry/