ඉඩමක් අයිති විය හැකි ආකාර

ආකාර
1. උරුමයෙන්
3. රජයේ ප්‍රදානයකින්
3. කාලාවරෝධයෙන්
4. මිලදී ගැනීමෙන්

කාලාවරෝධය යනු කුමක්ද?
යම් අයෙක් අනුන් සතු ඉඩමක් වසර 10කට වැඩි කාලයක් අඛන්ඩව සහ නිරවුල්ව භුක්තිවිද තිබේ නම්, එම ඉඩම එම පුද්ගලයාට අයිතිවේ.

දේපල නීතිය (දේපල උරුමවීම, දේපල අයිති කර ගැනීම, දේපල බදු/කුලියට දීම, දේපල හා සම්බන්ධ වෙනත් කාරණා) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...