Titanic & Californian

Titanic නෞකාව මුහුදු බත් වන විට, SS Californian නම් නෞකාව නැංගුරම්ලා තිබුණේ කිලෝ මීටර 32ක දුරකිනි. එහෙත් ඔවුන් Titanic මගීන් බේරා ගැනීමට පැමිණියේ නැත.
Titanic නෞකාව අනතුරට ලක් වීමට මිනිත්තු 10කට පෙර SS Californian නෞකාවෙන් අයිස් කදු අනතුරු ඇගවීමක් නිකුත් කළ බවත්, එය Titanic නෞකාවෙන් ප්රතික්ෂේප කළ බවත්, Titanic නෞකාව මුහුදුබත් වීම ඇරඹෙන විට SS Californian නෞකාවේ පණිවිඩ යන්ත්ර ක්රියා විරහිත කර තිබූ බවත්, “උදව් වන්න” යන Titanic නෞකාවේ ආලෝක සංඥ්ඥා SS Californian නෞකාව දුටුවත් වැරදියට තේරුම් ගත් බවත් විමර්ශන වලදී හෙළි විය.
මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/titanic-and-ss-californian/