UI/UX Design for Beginners in Sinhala : Seminar 03

December 8, 2023

ඔබ Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුලින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න.

2023 වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන සහ වැඩිම වැටුපක් හිමි වන ක්ෂේත්‍රයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන App එකට ගියත්…. ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.

මේ පාඨමාලාවේදී අපි ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙනවා.

දැන්ම Register වන්න | 💬 WhatsApp Group | 📞 Hotline : 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...