Unity Game Engine

Unity යනු ඉතාම පහසුවෙන් පරිගණක වල සිට ජංගම දුරකථන, Virtual reality යෙදුම් හා වෙනත් ඕනෑම 3D හෝ 2D යෙදුමක් නිර්මාණය කර ගත හැකි මෘදුකාංගයකි. මෙම පාඨමාලාව තුලින් අපි ඔබට සරල එහෙත් සිත් ඇදගන්නා සුළු කුඩා පරිමාණයේ ක්රීඩාවක් නිර්මාණය කරන සැටි පෙන්වමු.
ඔබට මේ තුලින් ලැබෙන දැනුමෙන් ඉදිරියේදී වඩාත් සංකීර්ණ හා දැකුම්කලු පරිගණක ක්රීඩා නිර්මාණය කිරීමට අඩිතාලම ලැබෙනු ඇත. ඔබට පාඨමාලාවේ පලවෙනි පාඩම් නොමිලේ හැදෑරිය හැකිය.