Video Editing – Adobe Premier Pro, After Effects, CapCut with AI by Kavidu Jayakody (Sinhala)

February 7, 2024

? සුපිරි Content Creator කෙනෙක් වෙන්න ආසද? Digital අවකාශයේ ඉහළ ආදායමක් උපයන්න පුලුවන් වෘත්තීන් අතරින් අද වන විට නැගී එන වෘත්තියක් තමයි Content Creation කියන්නෙ. දැන් දැන් ලෝකයේ අලුතෙන් එළිදැක්වෙන AI Trends එක්ක Content Creation Field එක අලුත්ම මානයකට යමින් තියෙනවා. ඔයත් කවදා හරි දවසක දක්ෂ Content Creator කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට Video Editing Subject එක අනිවාර්යෙන්ම ඉගෙනගන්න වෙනවා.

? ඉතින් eLearning.lk අපි හිතුවා ඔයාලා වෙනුවෙන් සති 6ක Video Editing Crash Course එකක් ආරම්භ කරන්න. සරලව, මුල සිට අග දක්වා, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පවත්වන මේ Course එකේදි Adobe Premier Pro, Adobe After Effects, CapCut සහ ඔයා දැනගෙනම ඉන්න AI Tools ගැන සියලු මූලික දේවල් කියලා දෙනවා.

✍️ Register Now | ? WhatsApp Group | ? Call Us: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...