Video Editing Mastery with AI : Premiere Pro, After Effects & VFX by Sanjaya Dissanayake – Session 02

September 11, 2025

ඔබත්
🌀 Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එකක් හරියටම කරන හැටි ඉගෙනගන්න කැමති ද?
🌀 After Effects යොදාගෙන Motion Graphics & Visual Effects කරන්න ආසයි ද?
🌀 VFX & Green Screen Techniques නිවැරදිව යොදාගන්න හැටි ගැන දැනගන්න කැමති ද?
🌀 AI Tools යොදාගෙන Video Editing & Production වැඩ පහසු කරගන්න හිතනවාද?

🛠️ ඔන්න එහෙනම් ඔයාලට YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම Video Editing Technique එකක්ම ඉතාමත් සරලව, තේරුම් ගන්න පහසු ආකාරයට Step by Step කියලා දෙන Video Editing Course එකක් මේ වතාවෙත් අපි අරගෙන ඇවිත් තියෙනවා.

🛠️ සති 8ක මේ Course එක අවසන් වෙද්දි, ඔයාලට Professional Editor කෙනෙක් වෙන්න අවශ්‍ය Skills ලැබෙනවා වගේම Freelancing / Content Creation වගේ Job Opportunities වලටත් Confidently Apply කරන්න පුළුවන්කම ලැබෙනවා.

🛠️ ඒ වගේම අපි ඔයාලට ලබා දෙන මේ දැනුම ඔයාල හරියටම තේරුම් අරගෙන තියෙනවද කියල බලන්න, Weekly Assessments 7ක් සහ Final Video Editing Project එකක් අපි පාඨමාලාවට ඇතුළත් කරලා තියෙනවා.

🎥 එහෙනම්, පරිපූර්ණ නිර්මාණකරුවෙක් බිහි කරන්න අත්‍යවශ්‍ය Creative Mindset එක Tune කරන තැනේ ඉඳල, Professional Pro Video Editor බිහිකිරීම දක්වා දිවෙන අපේ අලුත්ම Creative Journey එකට ඔයාලත් අදම එකතු වෙන්න.

✍️ Video Editing Mastery පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=video+editing+mastery

📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU

👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)

📍 පාඨමාලා කාලය : මාස 2 (පැය 16+)
📍 ආරම්භක දිනය : 2025.09.25
📍 අවසාන දිනය : 2025.11.13
📍 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 – 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල්….
📌 Week 1: Basics & Foundations
📌 Week 2: Advanced Cutting Techniques
📌 Week 3: Motion Graphics & Background Removal
📌 Week 4: Sound Design & Advanced Editing Techniques
📌 Week 5: Green Screen | Basic VFX & AI tools for video production
📌 Week 6: After Effects Motion Graphics
📌 Week 7: After Effects VFX
📌 Week 8: Final Projects, Problem-Solving & Intro to DaVinci Resolve
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/video-editing-mastery-syllabus-b2

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට, 17%ක මිල අඩු කිරීමක් ලැබේ (රු10,000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් (Rs.6,000 x 2) ගෙවීම් කටයුතු සිදු කළ හැක

ඔබේ ගුරුවරයා – Sanjaya Dissanayake
🖋️ Senior Motion Graphic Designer (9+ years of experience)
🖋️ VFX Artist and Video Editor (10+ years of experience)
🖋️ Sci-fi Author
🖋️ Award-winning Short Filmmaker
🖋️ Co-founder and CEO of SAT House Pvt Ltd
🖋️Specialist in storytelling, visual effects, and creative content production

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...