ගවයන් නිතරම සපමින් ඉන්නෙ ඇයි?

ගවයන් ආහාර ගන්නා විට ඒවා හැපීමකට ලක් නොකර ඉක්මණින් ගිල දමනු ලබයි. ඒ ඔස්සේ ගවයන්ට කෙටි කාලයක් තුළ විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කළ හැක. එම ආහාර වල ඇති සෙලියුලෝස් නම් ද්‍රව්‍ය ජීර්ණය වීම ඉතා අපහසුය.

එම නිසා ගවයන්, විවේකීව සිටින විට ආහාර වමාරා, බොහෝ වේලාවක් හොඳින් සපමින් සිට නැවත ගිල දමන අතර ඉන් කැබලි වන ආහාර හොඳින් ජීරණය වේ.

මූලාශ්‍ර :
01. https://en.wikipedia.org/wiki/Cud
02. https://cattle-empire.net/blog/f/what-is-cud-and-why-do-cattle-chew-it
03. https://www.fda.gov/animal-veterinary/animal-health-literacy/how-cows-eat-grass

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...