ජීවිතයේ ඉලක්ක ජයගන්න, මනස හදාගමු | Winning Mindset With Neuro Linguistic Programming- Anil Deldeniya

ජීවිතයේ ඉලක්ක ජයගන්න අවශ්‍ය නිරවුල් මනස හදාගමු ?

✍️ අපේ පාඨමාලාවට දැන්ම සම්බන්ධ වන්න – Click Here
? WhatsApp Group එකට එකතු වෙන්න – Click Here
? වැඩි විස්තර සඳහා : 075 6 700 700

? ජයග්‍රාහී මානසිකත්වය සෑම කෙනෙකුම ජීවිතයේ තිබිය යුතු දෙයකි. එවිට ඕනෑම කෙනෙකුට ජීවිතයේ ඕනෑම ඉලක්කයක් සපුරා ගත හැකිය.

? ඔබ ඉගෙන ගන්නා දේවල්
? මිනිස් මනස ක්‍රියා කරනා ආකාරය
? ඔබේ ප්‍රතිරූපය වෙනස් කර ගන්නා ආකාරය
? ඔබේ යටි සිත ක්‍රියා කරවන ආකාරය
? ඔබේ ඉලක්ක ජය ගැනීමට නිරවුල් මනසක් සකස් කරගන්නා ආකාරය
? ඔබේ ඉලක්ක ජය ගැනීමට ඔබේ මානසිකත්වය කාර්යක්ෂම කරනා ආකාරය

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...