ආගමිකත්වය හා නිරාගමිකත්වය
නිරාගමික පාර්ශ්වය වෙනුවෙන් ඉන්දික රත්නායක එදිරිව ආගමික පාර්ශ්වය වෙනුවෙන් යලිත් විජේසුරේන්ද්‍ර, පහත තේමාවන් පිළිබඳව දෙපාර්ශවය අදහස් පල කරනු ඇත.
1. ආගම් තුළින් සත්‍යාවබෝධ කළ හැකිද ? නොහැකිද?
2. ආගමින් සිදු වූ හා සිදු වන යහපත, අයහපතට වඩා වැඩිද? අඩු ද?
3. මානව සදාචාරයෙහි පදනම ආගම ද? නැද්ද ?
ආගමිකත්වය හා නිරාගමිකත්වයනිරාගමික පාර්ශ්වය වෙනුවෙන් ඉන්දික රත්නායක එදිරිව ආගමික පාර්ශ්වය වෙනුවෙන් යලිත් විජේසුරේන්ද්‍ර..පහත තේමාවන් පිළිබඳව දෙපාර්ශවය අදහස් පල කරනු ඇත. 1.ආගම් තුළින් සත්‍යාවබෝධ කළ හැකිද ? නොහැකිද? 2. ආගමින් සිදු වූ හා සිදු වන යහපත , අයහපතට වඩා වැඩිද? අඩු ද? 3. මානව සදාචාරයෙහි පදනම ආගම ද? නැද්ද ?සැ.යු – මෙය Elearning.lk අප ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් නොවන බවත්, මෙහි සාකච්ඡා වන කරුණු සහ ප්‍රකාශන මෙම වැඩසටහනට සහභාගී වූ විද්වතුන්ගේ අදහස් බවත් ඒවා Elearning.lk ආයතනයේ අදහස් නොවන බවත් කරුණාවෙන් මතක් කර සිටිමු.
Posted by Elearning.lk on Friday, 20 December 2019
සැ.යු –
මෙය Elearning.lk අප ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් නොවන බවත්, මෙහි සාකච්ඡා වන කරුණු සහ ප්‍රකාශන මෙම වැඩසටහනට සහභාගී වූ විද්වතුන්ගේ අදහස් බවත් ඒවා Elearning.lk ආයතනයේ අදහස් නොවන බවත් කරුණාවෙන් මතක් කර සිටිමු.