කතා නොකර කතා කරමුද…?????
AlterEgo කියන්නෙ කණේ ඉදලා උගුරට වෙනකන් පළදින්න පුලුවන් උපාංගයක්. මේ උපාංගයෙන් පුලුවන් වෙනවා කිසිම හඬක් නොමැතිව, පැහැදිලිව පෙනෙන චලනයක් නොමැතිව, පරිගණක උපාංග සමඟ නිහඬව සංවාදයේ යෙදෙන්න.
මේ උපාංගය නිර්මාණය කිරීමේ අරමුණ විදිහට, නිර්මාණකරුවන් ප්රකාශ කරන්නෙ “මිනිසුන් සහ පරිගණක ඒකාබද්ධ කිරීම නොහොත් පරිගණක, අන්තර්ජාලය සහ AI (කෘත්රිම බුද්ධිය) පරිශීලකයාගේ “දෙවන ආත්මයක්” ලෙස සම්බන්ධ කිරීම” කියලයි.
එහෙම කරන්නෙ කොහොමද කියලා මේ Video එක බැලුවම ඔයාලටම තේරෙයි
උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.wearable-technologies.com
* වීඩියෝව : MIT Media Lab | YouTube Channel