කොරෝනා නිසා පවුල් අවුල් වෙලා – කාන්තාවන්ගෙන් පැමිණිලි – මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි

ඔන්න අද අපි ආවා මේ ඇදිරිනීති තත්වය නිසා අපේ පවුල් වලට වෙනදා නැති ආතතියක් ඇතිවෙලා. ඒ තමයි දැකලම එපා වෙන එක. ඒ වගේම තව දුරදිග ගිය සිදුවීම් කීපයක් සිදුවෙලා. ඉතින් සමිතා ආවා කොහොමද පවුලේ උදවිය එක්ක මේ කාලය manage කරගන්නේ කියලා කියල දෙන්න.
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!













