දත්ත විද්‍යාව ඔබට වැදගත් වන්නේ කෙසේද? | Data Science Introductory with Chathuranga Abeysinghe

ඔබ දන්නවාද ලෝක ආර්ථික සමුළුව (World Economic Forum) මගින් 2020 දී කරන ලද සමීක්ෂණයකට අනුව, අනාගත ලෝකයේ වැඩිම ඉල්ලුම ඇති වෘතීන් වල පළමු ක්ෂේත්‍ර 3ක්ම දත්ත විද්‍යාව මත පදනම්ව ඇති බව?
එහි පළමු ස්ථානය දත්ත විද්‍යාව සහ දත්ත විශ්ලේශණයත්, දෙවන ස්ථානය කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනීමත් තෙවන ස්ථානය මහාපරිමාණ දත්ත (Big Data) මත පදනම් වූ රැකියා වේ. මේ තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට අවශ්‍යම හැදින්වීමේ පාඨමාලාව ලංකාවේ හොඳම දත්ත විද්‍යා විශේෂඥයෙක් වන චතුරංග අබේසිංහ මහතා සමග eLearning.lk වෙතින්.
* චතුරංග අබේසිංහ මහතා හරහා ගෙන එන දත්ත විද්‍යාව සඳහා වූ පාඨමාලාව මෙතනින් >>> Click Here