දරුවන් පොඩි කාලේ ඉඳන්ම අනාගතයට පුහුණු කරන හරිම විදිහ – මානෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි

සමිතා කියන්නේ දරු දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම මනෝවිද්යාඥවරියක්.
ලංකාවේ බහුතරයක් දෙමුපියෝ ළමයි හදන තාලේ ගැන ඇයට ලොකු විවේචනයක් තියෙනවා. පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන්නේ කිසිම ගුණයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් කියන එක තමයි ඇගේ තර්කය.
ඒ වගේම ළමයි සම්බන්දයෙන් වැඩිහිටි අපි හිතන්න ඕනේ විදිහත් ඇය කියලා දෙනවා. බලන්න මේ සාකච්චාවෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා..