පරමාණුවක් අන්වීක්ෂයක් තුලින් ඇත්තටම දැකල තියෙනවද?
අපි පරමාණු හා ඒවගේ බන්ධන ශක්තීන් ගැන ඉගෙන ගන්නවා. නමුත් කවදාවත් ඒවා ඇත්තට දැකල නෑනේ. නිල්ස් බෝර් වගේ විද්‍යාඥයින් පරමාණු වල පැවැත්ම ප්‍රකාශ කලේ ගණිතමය ආකෘති මගින්.
අද පවතින තාක්ෂණයත් එක්ක දියුණු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් මෙම පරමාණු නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබිල තියෙනවා.
මේ වීඩියෝවේ එවන් විශාලනය කරනලද මුලද්‍රව්‍ය කිහිපයක් පරමාණුක සැකැස්ම සහිතව ඔබට පෙන්වනවා. විශේෂ ස්තුතිය SLINTEC ආයතනයට හිමිවිය යුතුයි.