ප්ලාස්ටික් පොලිතින් අවම ජීවිතයකට වටිනා උපදෙස් රැසක්

ගෙදරදොරේ එදිනෙදා ජීවිතය ගෙනියද්දි මොනතරම් කුණු ගොඩ ගැහෙනවද? හිතට මාර වදයක් නේද? අද අපි ඕගොල්ලන්ට මුනගස්සවන්නේ ඒ හිසරදයෙන් සම්පුර්ණයෙන්ම මිදුන කෙනෙක්. ඇයට පුලුවන්නම් ඔබටත් පුළුවන්. අහමු ඇයගෙන්ම…
ඔබට මේ වගේ පරිසර හිතකාමී නිෂ්පාදන සහ ආදේශන මිළදී ගන්න පුලුවන් තවත් තැන් :
01. Bhumi
02. Eco Kade
03. Good Market Lanka
04. Simply Eco Sri Lanka
05. Menstrual Cups in Sri Lanka