රුවන්වැලිසෑයේ ඉපැරණි අකුණු ආරක්ෂණ පද්ධතිය – විශේෂ හෙළිදරව්ව
මහාචාර්ය චන්දිම ගෝමස් විසින් පර්යේෂණ කර සොයා ගන්නා ලද, වසර දහස් ගණනකට කලින් මෙරට තිබු විශිෂ්ට විද්‍යාත්මක දැනුම පිලිබඳ ඔබ විශ්මිත කරවන කරුණු රැසක් සමග.
මහාචාර්ය චන්දිම ගෝමස් විසින් පර්යේෂණ කර සොයා ගන්නා ලද, වසර දහස් ගණනකට කලින් මෙරට තිබු විශිෂ්ට විද්‍යාත්මක දැනුම පිලිබඳ ඔබ විශ්මිත කරවන කරුණු රැසක් සමග.
තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.