සැබෑ ලෝකයේ ගැටළු, තාක්ෂණික දැනුමෙන් විසදන විදිහ – ජෙහාන් විජේසිංහ (IgniterSpace)

ඔබේ දරුවා නව තාක්ෂණික ලෝකයේ අභියෝග වලට සුදානම්ද?

කුඩා වයසේ සිටම දරුවන් සඳහා තාක්ෂණික මෙවලම්, Arduino පරිපථ, කේතනය (Coding), නිදහස් චින්තනය සහ තර්කනය ඇතුළු නව තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන IgniterSpace ආයතනයේ සම නිර්මාතෘ ජෙහාන් විජේසිංහ මහතා සමඟ සිදු කළ සාකච්ඡාව…

* මෙම වීඩියෝවේ ජෙහාන් විජේසිංහ මහතා සම්බන්ධව ප්‍රදර්ශනය වන හැඳින්වීමේ ලේබලයේ, ජෙහාන් විජේසිංහ මහතාව IgniterSpace ආයතනයේ නිර්මාතෘ (Founder) ලෙස හඳුන්වනු ලබන අතර එය සම-නිර්මාතෘ (Co-Founder) ලෙස නිවැරදි විය යුතුයි.

* ජෙහාන් විජේසිංහ මහතා eLearning.lk හරහා ගෙන එන Arduino පාඨමාලාවට මෙතනින් පිවිසෙන්න – https://elearning.lk/course/arduino-with-igniterspace-for-beginners-in-sinhala

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.