සිංහරාජය ඔය කියන තරම් වටිනවාද?

සිංහරාජ කියන්නේ මේ දවස් වල අපේ රටේ සියලුම ජනමාධ්‍ය වල වගේම, සියලුම අය අතරේ කතාබහට ලක් වෙන වැදගත් මාතෘකාවක්. ඒ, සිංහරාජ වනාන්තරය එලි පෙහෙළි කිරීම පිළිබඳව පුවතක් හෙළිදරව් වීමත් සමඟයි. ඉතින් අද වැඩසටහනේදී අපි හිතුවා සිංහරාජ (Sinharaja) වනාන්තරය ගැන ඔයාලට තොරතුරු ටිකක් ගෙන එන්න.
* ප්‍රධාන මූලාශ්‍ර –
01. https://whc.unesco.org/en/list/405/
02. https://whc.unesco.org/en/criteria/
03. https://worldheritageoutlook.iucn.org/explore-sites/wdpaid/16791
04. https://www.rainforest-ecolodge.com/sinharaja-rainforest/bio-diversity.html
05. https://en.wikipedia.org/wiki/Sinharaja_Forest_Reserve