සෝවාන් මාර්ගපලය 04 :: බෞද්ධ ධර්මය ඔස්සේ සත්‍යය අවබෝධ කොට, භයානක සංසාරයෙන් නිදහස් වන්නේ කෙසේද ?
බෞද්ධ ධර්ම පර්යේෂකයෙකු හා නීතිඥවරයෙකු වන යලිත් විජේසුරේන්ද්‍ර ඉදිරිපත් කරන, කොටස් දහයකින් සමන්විත බෞද්ධ දේශන මාලාවේ හතර වන කොටස. මේ අදහස් සංවාදයට විවෘතය. ඔබේ ප්‍රශ්න හා අදහස් Comments ලෙස පල කරන්න.
නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර “Buddhist answers for critical questions” නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කර ඇති අතර amazon වෙබ් අඩවිය හරහා එම කෘතිය ලබා ගත හැක.
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.