Autodesk AutoCAD 2D Professional Training Programme in Sinhala by Madujith Sagara Chandra

September 6, 2024

? International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Course එක ???

? ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?

? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.

✍️ Register Now: https://elearning.lk/sl/autocad
? Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo
? Hotline: 075 6 700 700

? මොනවද Autodesk AutoCAD Software එක භාවිතයෙන් තිබෙන වාසි?
? 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම
? Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම
? Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක
? වෙනත් Software සමඟ Integrate කළ හැක
? Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම
? Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම
? සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම
? ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම
? Autodesk Revit වැනි මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම
? Fiverr, Linkedin etc. වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම

? කවුරුන් සඳහාද?
? උසස්පෙළ විභාගය අවසන් කළ සිසුන්
? ඉංජිනේරු ශිෂ්‍යයන් සහ වෘතිකයන් (Civil, Mechanical, Electrical, Electronic etc.)
? ගෘහ නිර්මාණ විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයන් (Architects)
? ප්‍රමාණ සමීක්ෂක විෂය ඉගෙනගන්න සිසුන් සහ වෘතිකයින් සඳහා (Quantity Surveyors)
? වාස්තු විෂයන් ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයින් සඳහා
? Draughtsmanship විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයින් සඳහා (Draughtsman)
? AutoCAD ඉගෙන ගැනීමට කැමති සියල්ලන්ටම

? කථිකාචාර්යවරයා ගැන යමක් – Madujith Sagara Chandra
? MSc (Civil Engineering, University of Moratuwa, UG), MEng (Civil Engineering, University of West of England, UK), NDT (Civil Engineering, University of Moratuwa)
? Lecturer in Civil Engineering
? Civil Engineering Consultant
? Educational YouTuber
? Google Scholar: https://scholar.google.com/citations?user=pMF11l8AAAAJ
? LinkedIn Profile: https://www.linkedin.com/in/madujithsagara
? YouTube Profile: https://www.youtube.com/@MadujithSagara

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? කැමති කාලයක් යනතුරු ඕනෑම වාර ගණනක් පාඩම් නැරඹීමේ අවස්ථාව
? සෑම පාඩමක්ම සම්පූර්ණයෙන් නරඹන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

✍️ ආස හිතෙනවා නේද? අපි අරගෙන එන AutoCAD 2D Professional Training Course එකට දැන්ම Register වෙමු!

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...