Astronomy and Cosmology in Sinhala by Saumya Kumari Pathirana

ඔබත්
💥 තාරකා, ග්‍රහලෝක, Galaxies ගැන දැනගන්න ආසයිද?
💥 විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද?
💥 අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
💥 තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
💥 එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද?
🪐 එහෙනම් මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා.
🚀 ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් Beginner Level Course එකක් විදිහට මේ පාඨමාලාව සකසලා තියෙන අතරෙම අනාගතයේදී වෘත්තීමය වශයෙන් තාරකා විද්‍යාව තෝරා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට ඒ සඳහා අවශ්‍ය වන මූලික අඩිතාලමත් මේ Course එක හරහා ලබාගන්න පුළුවන්.
✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=astronomy+and+cosmology
📱 WhatsApp Group – https://chat.whatsapp.com/DimtTQoHOYpB2E1FC9cv2d
👉 075 6 700 700 / 075 954 1398 / 075 987 3655
📍 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
📍 ආරම්භක දිනය : 2025.09.22
📍 අවසාන දිනය : 2025.12.15
📍 දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🪐 Week 01 – Introducing Astronomy / Astronomy and the Universe
🪐 Week 02 – Ancient Astronomy, Constellations
🪐 Week 03 – Lunar Disc, Moon Phases and Eclipses
🪐 Week 04 – Basic laws in astronomy
🪐 Week 05 – Stars and Stellar Evolution – 01
🪐 Week 06 – Stars and Stellar Evolution – 02
🪐 Week 07 – Planets and Moons
🪐 Week 08 – The Nature of Light
🪐 Week 09 – Galaxies and Cosmology
🪐 Week 10 – The Big Bang
🪐 Week 11 – Exoplanets and Extraterrestrials
🪐 Week 12 – Space missions
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/astronomy-and-cosmology-b1-syllabus
🏷️ සැබෑ මිල: රු.18,000
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 16%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
📌 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්