ලංකාවේ හොඳ රැකියා ඕනේ තරම් තියෙනවා. මිනිස්සු නෑ.
March 18, 2019
පාරේ උද්ගෝෂණය කරන අපේ තරුණ පරපුර නොදකින රැකියා අවස්ථා දහස් ගණනක් දැනටත් තිබෙනවා. නමුත් තාමත් බහුතර මානසිකත්වය රජයේ රැකියාවක්. [embed]https://www.youtube.com/watch?v=lcLhpZfbJjY[/embed]