Revit සහ AutoCAD හරහා International Job Market එකට පිවිසෙමු – Madujith Sagara Chandra

👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?

🤩 එහෙනම් අපි මේ කියන්න හදන්නෙ, ඔබ මේ ක්ෂේත්‍රවල මොන අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Software දෙකක් ගැනයි.

🤔 මොනවද මේ Software භාවිතයෙන් තිබෙන වාසි?
🥳 ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate goal එක.

එතනදී,
🥳 ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D models) සැකසීම
🥳 අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව
🥳 ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම
🥳 සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම
🥳 ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම
🥳 සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules)
🥳 ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම
🥳 එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම
🥳 ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම
වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.

🤔 කවුරුන් සඳහාද?
🤩 සිවිල් ඉංජිනේරුවන් සඳහා (Civil Engineers)
🤩 ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා (Quantity Surveyors)
🤩 ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා (Architects)
🤩 ඩ්‍රාෆ්මන්වරු (Draughtsman)
🤩 ඉදිකිරීම් කළමනාකරුවන් සඳහා (Construction Managers)
🤩 අභ්‍යන්තර නිර්මාණකරුවන් සඳහා (Interior Designers)
🤩 ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සඳහා (Structural Engineers)
🤩 යාන්ත්‍රික, විදුලි, ජලනල ඉංජිනේරුවන් සඳහා (MEP)
🤩 නාගරික සැලසුම්කරුවන් සඳහා (Town and Country Planners)
🤩 කොන්ත්රාත්කරුවන් සඳහා (Contractors)
🤩 පහසුකම් කළමනාකරුවන් සඳහා (Facility Managers)
🤩 ගොඩනැගිලි අයිතිකරුවන් සඳහා (Building Owners)
🤩 Civil Engineering, Architecture, Interior Designing, QS, Draughtsman වැනි පාඨමාලා හදාරන University, Technical College etc. සිසුන් සදහා

✍️ Join Courses: https://elearning.lk/courses?course_search=autodesk&instructors=&instructors2=&price_radio=all
📱 Direct Calls: 075 6 700 700
📱 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...