Black Unicorn සමග Card Tricks ඉගෙනගමු – Part 02

Black Unicorn කියනවා Card Magic දන්නව නම් ගැහැණු ළමයින්ව Impress කරන්න පුළුවන්ලු !
ඔන්න අදත් Black Unicorn ඇවිත් ඕගොල්ලන්ට Card Tricks කියල දෙන්න. පොරොන්දු වෙච්ච විදිහට කලින් කරපු Tricks කරන්නේ කොහොමද කියලත්, අලුත් Trick එකක් කරලා පෙන්නන්නත් අපි සූදානම්.
ඕගොල්ලන්ට පුලුවන්ද ඔහු මේවා කළේ කොහොමද කියන්න?
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!













