Business Analytics with Microsoft Power BI by Asanka Senarath – Seminar 07 (Sinhala)

📈 Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක – Business Analytics with Microsoft Power BI Masterclass
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද?
එහෙමත් නැත්නම්,
🥳 කල් තියාම අවදානම් හදුනාගෙන
🥳 හරිම වෙලාවේ
🥳 හරිම තීරණය අරගෙන
🥳 ආයතනයට Profit අරන් දෙනවද?
අද වෙනකොට ලෝකයේ
🤩 වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන
🤩 Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු
🤩 පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන
🤩 ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්
🤩 අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින්
🤩 සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
✍️ දැන්ම Register වෙන්න: https://elearning.lk/courses?home_search=Business+Analytics+with+Microsoft+Power+BI+Masterclass
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/GHJ0Vgoz7HE5U79j099XJ6
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
🙋 කවුරුන් සඳහාද?
📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්
📈 උපදේශකවරයා ගැන යමක් – Asanka Dilshan Senarath
📌 BSc Hon in Business Management, MSc in Business Analytics
📌 Microsoft Power BI Certified Professional
📌 Lean Six Sigma Black Belt Certified Professional
📌 Microsoft Power BI Certified Trainer (2021 – Present)
📌 Deputy Manager – WNS Global Services (2019 – Present)