Business Process Automation with n8n & AI – Tharaka Mahabage
⚙️වෙහෙසකර Manual වැඩවලින් නිදහස් වෙමු! n8n සහ AI එක්ක Smart විදිහට වැඩ කරමු!
✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=n8n
📱 WhatsApp Group – https://chat.whatsapp.com/JbwIywnd5zS3vQlsYMFqj9
👉 075 6 700 700 / 075 954 1398 / 075 987 3655
ඔබත් රැකියා ස්ථානයේදී මෙවැනි අභියෝගවලට මුහුණ දෙනවාද?
🛑 දිනපතා සිදුකරන වෙහෙසකර සහ නැවත නැවත සිදුකරන කාර්යයන් (Repetitive Manual Tasks).
🛑 ලිපිගොනු සහ අනුමැතිය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් (Approval Delays).
🛑 ආයතනය තුළ තොරතුරු හුවමාරුව නිසි ලෙස සිදු නොවීම සහ වැඩ කටයුතු පිළිබඳ පවතින අවිනිශ්චිත බව.
Automation with n8n & AI පාඨමාලාවට ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?
මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ අවම තාක්ෂණික දැනුමක් සහිත ඕනෑම අයෙකුට ඉගෙන ගත හැකි ආකාරයට වන අතර, පාඨමාලාව අවසානයේදී පහත අංශ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
✅ ඵලදායිතාව ඉහළ නැංවීම: වෙහෙසකර නැවත නැවත සිදුකරන කාර්යන් ස්වයංක්‍රීය කිරීම.
✅ නිරවද්‍යතාව: අතපසුවීම් සහ වැරදි අවම කරමින් නියමිත වේලාවට වැඩ අවසන් කිරීම.
✅ පාලනය සහ වගකීම: වැඩ කටයුතු ස්වයංක්‍රීය වුවත්, වැදගත් තීරණ ගැනීමේදී මානව පාලනය (Human Control) තවදුරටත් සුරැකීම
✅ පිරිවැය අඩු කිරීම: ආයතනික ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් යුතුව ඉටු කරගැනීම.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයකට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති මෙම Business Process Automation with n8n & AI පාඨමාලාව හරහා, ව්‍යාපාරික ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය පිළිබඳව මුල සිට සරලව ඉගෙන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
එමෙන්ම සති හයක (06) ප්‍රායෝගික පාඨමාලාවක් වන මෙය, ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන තාරක මහබාගේ මහතා විසින් මෙහෙයවනු ලබනවා.
🚀 පාඨමාලා කාලය: සති 06 (පැය 12+)
🚀 ආරම්භක දිනය: 2026.01.26
🚀 අවසාන දිනය: 2026.03.09
🚀 දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා
🚀 මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
💡 Lesson 01. Foundations of Business Process Automation
💡 Lesson 02. Identifying Automation Opportunities
💡 Lesson 03. Designing Business Workflows
💡 Lesson 04. Simple Automations
💡 Lesson 05. Rules, Decisions, and Approvals
💡 Lesson 06. End-to-End Operational Workflows
💡 Lesson 07. Visibility, Monitoring, and Control
💡 Lesson 08. Responsible and Governed Automation
💡 Lesson 09. Applying Automation Across Organizational Contexts
💡 Lesson 10. Automation Strategy and Culture
💡 Lesson 11. Capstone: Business Automation Design
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/automation-with-n8n-and-ai-syllabus
🏷️ සැබෑ මිල: රු.25,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20.000ක් පමණි).
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක.
ඔබේ ගුරුවරයා ගැන යමක් – Tharaka Mahabage
📌 Cyber Security Enthusiast
📌 Security Researcher
📌 Red Teaming
📌 Cyber Security Architect, KAYA Tech
📌 Former Architect, Infrastructure Operations & Cybersecurity, Virtusa
👉 LinkedIn: https://www.linkedin.com/in/tharaka-mahabage-bbb14935/
🎓 BSc. Management and Information Technology, Computer/Information Technology Administration and Management (University of Kelaniya)
🎓 MSc. Information Technology Specializing in Cyber Security (SLIIT)
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













