Career Growth & Development through Self Learning & Identifying your Passion – Em Shaveen

පාසලෙන් එලියට එන ඔබට ජීවිතේ ඉලක්කය සොයා ගැනීමට අත්වැලක් සපයන කතාවක් අද අපි ගෙන එනවා. විශේෂයෙන් මෙය වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරුණියන්ට විශේෂයි.

මයන්ත විසින්,
eLearning.lk හරහා ගෙන එන “Personal & Business Growth” නොමිළේ පාඨමාලාව මෙතනින්
eLearning.lk Blog අඩවිය හරහා ගෙන එන නොමිළේ ලිපි මාලාව මෙතනින්

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.