Elearning.lk නිර්මාතෘ සංජය ඇල්විටිගල සමඟ කතා බහක්

July 28, 2018
"ලෝකය රගමඩලකි. අපි එහි නළුවො වෙමු". ඒ, විලියම් ශේක්ස්පියර් ලියපු අපි කවුරුත් දන්න ප්‍රකාශයක්. ලෝකය කියන මේ අරුම පුදුම වස්තුව, බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නෙ