තනියෙන්ම 3D ප්‍රින්ටරයක් සෑදු ලංකාවේ සුපිරි වැඩකරු මෙන්න
December 7, 2018
ඉතාම අඩු වියදමකින් සහ සාපේක්ෂව කුඩා කාලයකින් ඕනෑම වස්තුවක් 3D ප්‍රින්ට් කරගන්න ලංකාව තුල නිෂ්පාදනය කළහැකි තාක්ෂණික නිර්මාණයකට හොඳම උදාහරණයක් චමත් කණ්ඩම්බි ගේ හපන්කම ලෝකෙටම













