ලෝකයේ පළමු කාමර උෂ්ණත්ව සුපිරි සන්නායකය ශ්‍රී ලාංකිකයෙක්ගෙන්?
October 16, 2020
මීට දවස් කිහිපයකට කලින් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් අපූරු සොයා ගැනීමක් කළා. ඒ තමයි සෙල්සියස් අංශක 15ක වගේ කාමර උෂ්ණත්වයකදී, කිසිම ප්‍රතිරෝධයක්













