Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies with Tharaka Mahabage – Session 02

🔓 FREE Seminar: Become a Practical Ethical Hacker – From Beginner to Pro! 🔐
ඔබත්:
🛡️ Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසාවෙන් සිටින, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනුමක් නොමැති කෙනෙක්ද?
🛡️ CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන Job-Ready පාඨමාලාවක් සොයනවාද?
🛡️ Real-world Hacking Tools, Threat Detection සහ Defense Labs ප්‍රායෝගිකව පුහුණු වීමට කැමතිද?
💻 එසේනම් Cybersecurity ගැන මුල සිට රැකියාවකට සුදුසු මට්ටම (Beginner to Job-Ready) දක්වා ඉගෙන ගන්න පුළුවන් පාඨමාලාවක් eLearning.lk අපි ඔබ වෙත ගෙන එනවා. මෙම පාඨමාලාව CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි සකස් කරලා තියෙන, විෂය පිළිබඳව කිසිදු පූර්ව දැනීමක් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් Online පාඨමාලාවක්.
🔓 ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුරුවරයෙක් වන Tharaka Mahabage මහතා මෙහෙයවන මෙම පාඨමාලාව අවසානයේදී, ඔයාලට Cybersecurity ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න අවශ්‍ය මූලිකම සුදුසුකම් ටික ඉතාමත් ප්‍රායෝගික විදියට මාස තුනක් ඇතුළත අපි සපුරලා දෙනවා.
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=cybersecurity
📱 WhatsApp Group එකත් එක්ක Join වෙන්න: https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398, 075 987 3655 (WhatsApp Messages)
——–
📍 පාඨමාලා කාලය : සති දහයයි (පැය 40)
📍 ආරම්භක දිනය : 2025.11.20
📍 අවසාන දිනය : 2026.02.10
📍 දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල / English
——–
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🧿 Lesson 1: Cybersecurity Fundamentals
🧿 Lesson 2: Network Security & Monitoring
🧿 Lesson 3: Information Gathering & Reconnaissance
🧿 Lesson 4: Vulnerability Assessment & Risk Prioritization
🧿 Lesson 5: Operating System Security & Privilege Management
🧿 Lesson 6: Web & Application Security Essentials
🧿 Lesson 7: System Hardening & Security Monitoring
🧿 Lesson 8: Cloud Security Fundamentals
🧿 Lesson 9: Incident Response & Reporting
🧿 Lesson 10: Security Assessment & Career Path Planning
🧿 Lesson 11: Bug Bounty & Responsible Disclosure
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/cybersecurity-essentials-b2-syllabus
——–
🏷️ මිල: රු.20,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
——–
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













