Data Science for Business: Batch 02 – with Sampath Thrimavithana

ඔබ,
👉 Data Science පිළිබඳ පුළුල් දැනුමක් පහසුවෙන් සහ ප්‍රායෝගිකව ලබා ගැනීමට උනන්දු කෙනෙක්ද?
👉 එහෙම නැත්නම්, ඔබේ ව්‍යාපාරයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සූදානම් වෙන ගමන්ද?
👉 දත්ත භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද?
👉 Business Data විශ්ලේෂණය කරමින් ව්‍යාපාරික ගැටලු විසඳීමට කැමැත්තෙන් ඉන්නවද?
🤩 එසේනම්, eLearning.lk අපි හඳුන්වා දෙන අපේ අලුත්ම Data Science for Business පාඨමාලාව ඔයාට හරියටම ගැලපෙන තෝරාගැනීමක් වේවි. මාස දෙකක (පැය 20+) සජීවී පාඨමාලා කාලයක් තුළදී, ව්‍යාපාරික ගැටලු නිවැරදිව විශ්ලේෂණය කර නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය සම්පූර්ණ Data Science ක්‍රියාවලිය අපි ඔබට සරලව සහ ප්‍රායෝගිකව, සිංහලෙන්ම උගන්වනවා.
✍ පාඨමාලාවට සම්බන්ධ වන්න – https://elearning.lk/courses?home_search=Data+Science+for+Business
💬 Join WhatsApp Group – https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398, 075 987 3655 (WhatsApp Messages)
🚀 පාඨමාලා කාලය: සති 08 (පැය 20+)
🚀 ආරම්භක දිනය: 2025.12.23
🚀 අවසාන දිනය: 2026.02.10
🚀 දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා
🚀 මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌 Module 01: Introduction to Data Science in Business
📌 Module 02: The Data Science Process
📌 Module 03: Understanding Data
📌 Module 04: Descriptive & Diagnostic Analytics
📌 Module 05: Predictive Analytics
📌 Module 06: Data-Driven Decision Making
📌 Module 07: Data Strategy & Organizational Maturity
📌 Module 08: Capstone Workshop & Case Studies apstone Workshop & Case Studies
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/data_science_for_business_b2_syllabus
🏷️ මිල: රු.25,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20.000ක් පමණි).
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක.
📈 උපදේශකවරයා ගැන යමක් – Sampath Thrimavithana
📌 Founder of Sponge Global
📌 Former Director – Talent, Virtusa
📌 C-Suite Leader
📌 Consultant & Trainer
👉 LinkedIn: https://www.linkedin.com/in/sampath-thrimavithana-b9abb7b/
💪 ඇයි අපි විශේෂ?
🥳 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
🥳 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
🥳 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
🥳 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
🥳 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
🥳 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
🥳 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🥳 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
🥳 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
🥳 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
🥳 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
🥳 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
🥳 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













