Dazzle Camouflage

පළමු ලෝක යුද්ධයේදී ජර්මානු සබ්මැරීන වලින් මගී නෞකා ආරක්ෂා කර ගැනීමට බ්‍රිතාන්‍යය චිත්‍ර ශිල්පී නෝර්මන් විල්කින්සන් විසින් Dazzle Camouflage ක්‍රමය හඳුන්වා දෙනු ලැබිනි.

මෙහිදී සීිබ්‍රා, ජගුවාර්, ජිරාෆ් සතුන්ගේ වර්ණ රටා ඔස්සේ මගී නෞකා වර්ණ ගැන්වීම සිදු විය. ජනප්‍රිය නෞකා ඉලක්ක කරමින් සිටි බොහෝමයක් සබ්මැරීන, එම නෞකාවන් හදුනා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් සහ ටෝර්පීඩෝ ප්‍රමාණය ඉතුරු කර ගැනීමේ අරමුණින් පහර දීමෙන් වැළකී ඇත. එමෙන්ම එල්ල කළ බොහෝ ප්‍රහාරද අසාර්ථක වී තිබේ.

eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/dazzle-camouflage-ships

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...