ආදායම් – වියදම් Balance කරගන්න අමාරුයිද? | Financial Planning with Vinal De Silva

🥳 ඉතාමත් සීමිත කාලයකට, 33%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ ඔබට මෙම පාඨමාලාව ලබා ගැනීමට අවස්ථාව…

🤔 ඔබට ඔබගේ ආදායම් සහ වියදම් Balance කරගන්න අමාරුයිද?
🤔 අනාගතේදී ඔබගේ මුදල් සහ වත්කම්වල සුරක්ෂිතභාවය ගැන ඔබට බයක් දැනෙනවද?
🤔 හදිස්සියක් වුණොත්, ඒ වෙලාවෙම ගන්න පුලුවන් විදිහට මුදල් එකතුකරගෙන නැද්ද?
🤔 ඔබගේ ආදායම අඩු වුණොත්, ඔබට plan B එකක් තියෙනවද?
🤔 මේ යන විදිහට විශ්‍රාම ගන්න වයස පහුවෙනකන්ම වැඩ කර කර ඉන්න වෙයිද?

✅ ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, මේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි.

✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/sl/financial-planning
📱 WhatsApp Group: https://chat.whatsapp.com/ERgZlo3sdO8BErPt4cKrW1
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
👉 Hotline: 075 6 700 700

🦠 අද කාලයේ පුලුවන් තරම් මුදල් හම්බකරගන්න එක සහ ඉතුරු කරගන්න එක තමයි හැමෝගෙම බයත්, බලාපොරොත්තුවත්, Plan එකත්. COVID-19ත් එක්ක අපි හැමෝම ආර්ථික අර්බුදවල හිර වුණා. දැන් COVID-19 යටපත් වුණත්, තවමත් බොහෝ දෙනෙක්ගේ ආර්ථික අස්ථාවරත්වය එලෙසින්මයි.

😊 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය හැමෝම අහන ප්‍රශ්නයක්. මෙම පාඨමාලාවෙන් අපි මුල සිට අගට, ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පැහැදිලි කරනවා… ආදායම් සහ වියදම් සංසන්දනය කරන්නෙ කොහොමද?, පවුලේ අනාගතය සුරක්ෂිත කරගන්න පුලුවන් ක්‍රම, වත්කම් සහ වගකීම්, නිවැරදිව මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගන්න ආකාරය, මූල්‍ය කළමනාකරණයට තියෙන බාධා හඳුනාගෙන ඒවා වළක්වන ආකාරය, ඔබේ මුදල් ඉතිරි කිරීමට සහ ආයෝජනයට තිබෙන අවස්ථා ආදී බොහෝ දේවල් ගැන.

📌 පාඨමාලාව මිළදී ගැනීමට පෙර නොමිලේ පාඩම් දෙකක් නැරඹීමට අවස්ථාව
📌 පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
📌 සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)
📌 Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ
📌 සියලුම පාඩම් නැරඹීමෙන් පසුව සෑම සිසුවෙකුටම උපදේශකවරයා සමඟින් මිනිත්තු 30ක “නොමිලේ” Online හමුවක් (1 to 1 Session)
📌 පාඨමාලාව අවසානයේදී ඔබ ගොඩ නැගූ මූල්‍ය සැලසුම ක්‍රියාත්මක කර, සැලසුමේ සෑම කඩයිමකදීම නැවත නැවතත් උපදේශකවරයා සමඟ Online හමුවීමට නොමිලේ අවස්ථාවන් (1 to 1 Sessions)

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...